JAT Holdings PLC සමාගම විසින් දියත් කළ සුවිශේෂී JATPOT 2024 පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් විය. එම වැඩසටහන හරහා ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින ගනුදෙනුකරුවන්ට සහ වෙළඳ නියෝජිතයන්ට රුපියල් මිලියන 17ක ත්‍යාග පිරිනැමීමට කටයුතු කෙරිණි. මෙම ත්‍යාග පිරිනැමීමේ උත්සවය පසුගිය 2025 මැයි 16 වැනි දින JAT Holdings ප්‍රධාන කාර්යාලයේදී උත්සවප්‍රකාරයෙන් පැවැත්වින. නිල වශයෙන් මෙම […]