ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 27, 2025
2025 පෙබරවාරි, කොළඹ: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දැව ආලේපන සැපයුම්කරු වන JAT Holdings PLC විසින් මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම වෙත තම අනුග්‍රහකත්වය ලබා දෙන බවට නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින ලදි. මෙහි දී මෙම අනුග්‍රහය වේල්ස් කුමර විද්‍යාලය සහ ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත් වීමට නියමිත ඓතිහාසික Battle of the Golds ක්‍රිකට් තරගාවලිය දක්වා […]







