ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 14, 2023
සමස්ත ආදායම 11% කින් ඉහළට දළ ලාභය 2% කින් වර්ධනය වේ සෞදි අරාබියේ, අප්‍රිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන ඒකාබද්ධ ව්‍යාපාර ‘පින්තාරු ශිල්පී අභිමන්‘ වැඩසටහන මගින් පින්තාරු ශිල්පීන්ගේ ජීවනෝපාය සංවර්ධනය දැව ආලේපන ආශ්‍රිත ව නැගී එන කලාපීය සමූහ ව්‍යාපාරයක් මෙන් ම ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන JAT Holdings සමූහය 2023/24 මූල්‍ය වර්ෂයේ දෙවන […]