Orient Finance PLC සමාගමේ නාමය Janashakthi Finance PLC ලෙස පරිවර්තනය වේ JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන Orient Finance PLC සමාගමේ නාමය Janashakthi Finance PLC බවට පත්වීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් 2025 මැයි 28 වන දින පවත්වන ලදි. මෙම පරිවර්තනය මගින් සමාගමේ වෙළඳපොළ අනන්‍යතාව තවදුරටත් ශක්තිමත් වන අතරම එහි අනාගත අරමුණු සාක්ෂාත් කරගැනීම […]