ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 19, 2026
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) මේ වන විට මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ දැවැන්ත බලවේගයක් බවට පත් වී තිබේ. ‘Breaking Barriers, Forging Futures’ තේමාව මුල් කරගත් JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය), රක්ෂණ, ප්‍රාග්ධන වෙළඳපොළ සහ බැංකු නොවන මූල්‍ය සේවා යන ක්ෂේත්‍ර තුළ ක්‍රියාත්මක වන Janashakthi Life, First Capital සහ Janashakthi Finance යන ප්‍රධාන සමාගම් තුනකින් සමන්විත වේ. මෙම […]



