ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 18, 2026
ජූනි සහ ජූලි මාස වල ගෝලීය අලෙවිය 144,841 සීමාව පසු කරයි OMODA සහ JAECOO හි ශ්‍රී ලංකාවේ එකම බලයලත් අලෙවි නියෝජිතයා වන, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි මොබිලිටි අංශය වන ‘හේලීස් මොබිලිටි ලිමිටඩ්’ (Hayleys Mobility Limited) ආයතනය, 2026 ජූනි සහ ජූලි මාසයන්හිදී ලොව පුරා වාහන 144,841 ක් අලෙවි කරමින් එම සන්නාමය අත්කර ගෙන […]





