ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 16, 2026
මෙරට පාරිභෝගිකයන්ට ඉහළ තත්වයේ ගුණාත්මකභාවයකින් යුත් නව බලශක්ති වාහන (NEV) අත්දැකීමක් හේලීස් මොබිලිටි ආයතනය, දකුණු ආසියාවේ විශාලතම OMODA & JAECOO (OJ) ප්‍රධාන ප්‍රදර්ශනාගාරය කොළඹ 02, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවතේ, අංක 127/1 දරණ ස්ථානයේදී පසුගියදා විවෘත කරන ලදි. ශ්‍රී ලංකාව තුළ නවීන සහ පරිසර හිතකාමී වාහන භාවිතය ප්‍රචලිත කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම […]




