Tag: JAAF

JAAF-Logo.png

1min310
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසන පරිදි 2024 වසරේ ඇඟලුම් අපනයනය තුළින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4.7කි. පෙර වසරට සාපේක්ෂව 5%කට ආසන්න වර්ධනයක් සනිටුහන් කරන එම ආදායම සඳහා මෙරට රෙදිපිළි ආනයනයද ඇතුළත් කළහොත් සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවා යනු ඇත. මේ තුළින් පෙන්නුම් කරන්නේ දේශීය හා ගෝලීය අභියෝගයන් මධ්‍යයේ […]

Inclusive-Threads-3-LBN.jpg

1min310
ආබාධ සහිත පුද්ගලයින් මෙරට ශ්‍රම බලකායට එක් කර ගැනීමේ සුවිසල් ඉදිරි පියවරක් තබමින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ඔවුන් සම්බන්ධ කර ගැනීමේ වැඩසටහනක් දියත් කිරීමට පසුගියදා කටයුතු කළේය. Inclusive Threads ලෙස නම් කර ඇති එම වැඩසටහන විවිධ ආබාධ සහිත පුද්ගලයින් වෙත වටිනා රැකියා අවස්ථාවන් නිර්මාණය කිරීම සඳහා වන රාජ්‍ය හා පෞද්ගලික අංශය සතු හැකියාව මනාව ප්‍රදර්ශනය […]

SOL2-LBN.jpeg

1min270
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) හා සිවිල් සමාජ සංවිධානයක් වන Solidaridad එක්ව යුරෝපා සංගමයේ ආයතනික තිරසරභාවය සඳහා වන Due Diligence Directive (CSDDD) සම්බන්ධයෙන් පසුගියදා කොළඹදී එක් දින වැඩමුලුවක් සංවිධානය කරන ලදී. 2023 වසරේදී හඳුන්වාදෙනු ලැබූ CSDDD ට අනුව යුරෝපා සංගමය සමඟ කටයුතු කරන සැපයුම් දාමයන් විසින් දැඩි පාරිසරික හා මානව හිමිකම් ප්‍රමිතීන් සපුරාලීම අත්‍යාවශ්‍ය වේ. […]

JAAF-Logo.png

1min260
ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ක්ෂේත්‍රය නියෝජනය කරන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF), මෙවර මහ මැතිවරණයෙන් පැහැදිලි හා ශක්තිමත් බහුතර ජනවරමක් දිනාගත් ජාතික ජන බලවේගයට (NPP) සිය සුභාශිංසන එක් කළේය. මෙම නව පරිච්ඡේදය සමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට, තිරසාර රැකියා උත්පාදනය කිරීමට සහ 2030 වන විට ඩොලර් බිලියන 25 ක වෙළඳ භාණ්ඩ අපනයන ඉලක්කය […]

JAAF-GSCS-International-LBN.jpg

1min370
ලොව පුරා රටවල් 35කට අධික සංඛ්‍යාවක සහතික කිරීම, තක්සේරු කිරීම, විගණනය, තහවුරු කිරීම, පරීක්ෂා කිරීම සඳහා ධාරිතා ඉහළ නැංවීම සිදු කරන GSCS International Ltd එම රටවල් සඳහා ස්ථාවර, තිරසාර හා දිගු කාලීන බලපෑමක් සහිත දියුණුවක් ලබා දීමට කටයුතු කරයි. ශ්‍රී ලංකාව තුළ ඇඟලුම් කර්මාන්තය නව්‍යකරණය කිරීම අරමුණු කර ගනිමින් GSCS International – Sri Lanka ආයතනය […]

JAAF-Logo.png

1min410
ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලූම් කර්මාන්තය නියෝජනය කරනු ලබන ප‍්‍රධානතම සංගමය වන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය JAAF ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අභිනවයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සිය හෘදයාංගම සුබ පැතුම් එක් කර සිටී. රටේ නායකත්වයේ පරිවර්තනීය වෙනසක් ඇතිව තිබෙන මේ අවස්ථාවේදී රටේ අපනයන මූලික කරගනිමින් […]

JAAF-Logo.png

1min200
ඇඟලුම් කර්මාන්තය තුළ ඉහළ යමින් පවතින ගැටළුකාරී තත්වයන් හමුවේ 2025 අප්‍රේල් 1 වැනි දිනෙන් අවසන් වීමට නියමිත සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය (SVAT) පිළිබඳ නැවත සළකා බලන ලෙස ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) රජයෙන් ඉල්ලා සිටී. JAAF හි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය නියෝජනය කරමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාණිජ […]

Yohan-Lawrence.jpg

1min340
      ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා විසින්ය 2023 The State of Fashion Report හි, ගෝලීය උපදේශන සමාගමක් වන McKinsey හි වාර්තාවකින් ඇස්තමේන්තු කර ඇත්තේ විලාසිතා කර්මාන්තය ආකාර දෙකකින් වර්ධනය වනු ඇති බවයි. ඒ අනුව සුඛෝපභෝගී විලාසිතා අංශය 5-10% ත් අතර වර්ධනය වන අතර අනෙකුත් විලාසිතා අංශ පෙර වසරට සාපේක්ෂව […]

JAAF-Logo.png

1min740
      එක්සත් රාජධානිය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ වරණීය තීරුබදු ක්‍රමය (GSP) මගින් හඳුන්වා දෙනු ලැබූ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළඳ ක්‍රමෙව්දය (DCTS) මගින් ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පවතින ද්විපාර්ෂ්වික වෙළෙඳාම ශක්තිමත් වූ අතර මෙමගින් ශ්‍රී ලංකාව විසින් එක්සත් රාජධානිය වෙත අපනයනය කරන භාණ්ඩ වර්ග 150ක් අතුරින් 80 %රක ප්‍රමාණයක් […]

Image-2-LBN.jpg

1min390
      සරල කරන ලද එකතු කළ අගය මත බදු ක‍්‍රමය (SVAT) අහෝසි කිරීම 2025 අපේ‍්‍රල් 01 වනදා තෙක් කල්දැමීමට කැබිනට් මණ්ඩලය විසින් මෑතකදී ගනු ලැබූ තිරීණය පිළිබඳව ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සිය ප‍්‍රසාදය පළ කර සිටී.  SVAT අහෝසි කිරීම ක‍්‍රියාත්මක කිරීමට පෙර ‘‘ශක්තිමත් බදු ආපසු ගෙවීමේ යාන්ත‍්‍රණයක්’’ ස්ථාපිත කිරීම සහතික කිරීමට ගත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව