Tag: JAAF

JAAF-Logo.png

4min00
      ශ‍්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී ආර්ථික පසුබිම මධ්‍යයේ වුවද පසුගිය ජූලි මාසයේදී රටේ වෙළඳ ශේෂය අතිරික්තයක් වාර්තා කළේය. මෙම වාර්තාගත අගය මඟින් ආනයන වියදම්වල අඛණ්ඩ පහත වැටීම සහ ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ඇඟලූම් කර්මාන්තය අඛණ්ඩව සපයන දායකත්වය ද පිළිබිඹු කරයි. මේ සතියේ ෂිපර්ස් ඇකඩමිය ^Shippers’ Academy& විසින් සංවිධානය කරන ලද උත්සවයකදී ඒකාබද්ධ ඇඟලූම් […]

JAAF-Logo.png

1min00
        විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ලංකා විදුලිබල මණ්ඩලයට (CBSL) අවසර ලබා දීමත් සමඟ කර්මාන්ත අංශය සඳහා අදාල වන කාර්යබහුල නොවන (off-peak) සහ දිවා කාලයේ (Daytime) විදුලි ගාස්තු ඉතා සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇත. මහජන උපයෝගිතා කොමිසමේ මූලික යෝජනාවට අනුව, කාර්මික අංශය සඳහා කාර්යබහුල නොවන වේලාවන්වලදී වන විදුලි ගාස්තුව […]

JAAF-Logo.png

1min00
      විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල වැඩිවීම සමඟින් වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ශ‍්‍රී ලාංකිකයින් දැඩි ලෙස පීඩා විඳින වාතාවරණයක කම්කරු සුබසාධනය සහතික කිරීම සඳහා මෙරට ඇඟලූම් ක්ෂේත‍්‍රය ගනු ලැබූ ප‍්‍රයත්නයන්ට සහයෝගය දැක්වීම සඳහා ආචාර ධාර්මික ආයතනික ප‍්‍රවේශය (Ethical Trading Initiative-ETI) සහ ඇමරිකානු ඇඟලූම් සහ පාවහන් සංගමය (American Apparel and Footwear […]

JAAF-Logo.png

1min00
        විදේශ විනිමය ගනුදෙනු සහ පිටතට ගලායාම නිරීක්ෂණය කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ ක‍්‍රියාමාර්ග සිය සංසදය පිළිගන්නා බව මෙරට ඇඟලූම් නිෂ්පාදන සහ අපනයන ක්ෂේත‍්‍රය නියෝජනය කරනු ලබන ප‍්‍රධානතම ආයතනය වන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) පවසා සිටී. මේ පිළිබඳව අදහස් දක්වමින් JAAF පැවසුවේ ‘’අපගේ රට මේ වන විට මුහුණ […]

Garment_workers_sri_lanka-LBN-Fill.jpg

1min00
        ඇඟළුම් අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව 2022 මැයි මාසයේදී ඇ.ඩො. මිලියන 446 දක්වා 30% කින් ඉහළ නංවා ගැනීමත් සමඟින් පෙර නොවූ විරූ අභියෝග හමුවේ මෙරට ඇඟළුම් අංශය අඛණ්ඩව සිය අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට කැප වන බවට සහතික වෙමින් කර්මාන්තයේ සිටින සියලූම පාර්ශකරුවන් ලබා දුන් කැපී පෙනෙන දායකත්වය ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය […]

JAAF-Logo.png

1min00
        ගෝලීය ආර්ථික අවපාතයෙහි ප‍්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර පාරිභෝගික ඉල්ලූම පහළ බැසීම මධ්‍යයේ ශ‍්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) එහි ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීමට සහ දේශීය මෙන්ම ගෝලීය වශයෙන් විශ්වාසය යළි ගොඩනැගීම සඳහා ආර්ථික හා දේශපාලන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් වූ සිය ඉල්ලීම නැවත අවධාරණය කළේය. මෙම අංශයට මුහුණපෑමට සිදුවී ඇති අස්ථාවරත්වය පිළිබඳව අවධානය […]

Joint-Media-Conference.jpeg

1min00
        අපනයන, ආනයන සහ භාණ්ඩ ප‍්‍රවාහන යන ක්ෂේත‍්‍රවලට සම්බන්ධ පෞද්ගලික අංශය නියෝජනය කරන සමාගම්වලට අයත් සංගම් 23ක් දැනට පවතින ආර්ථික හා දේශපාලන අර්බුදයට කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ජනතාවට බරපතල ප‍්‍රතිවිපාක විඳීමට සිදු වනු ඇති බව අනතුරු ඇඟවීය. ‘‘මෙම තත්වයට සුදුසු විසඳුම් කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමටත් පසුව මෙම තත්වය මැඩපැවැත්වීමට […]

Garment_workers_sri_lanka.jpg

1min00
        මතභේද පසෙකලා අර්බුද විසඳා ගැනීමට එක්ව කටයුතු කරන ලෙස සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්කරමින් හා ආර්ථිකයට බාධා ඇති කරන රටේ වත්මන් අර්බුදය විසඳීමට සියලූ මතභේද පසෙකලා එකට එක්ව වැඩ කරන ලෙස මෙරට ඇඟළුම් කර්මාන්තය නිවේදනයක් නිකුත් කරමින් සියලූම පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටී. වත්මන් සාර්ව ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා දීමට […]

Yohan.jpg

1min00
  ශ‍්‍රී ලාංකේය ඇඟළුම් කර්මාන්තය නියෝජනය කරන ප‍්‍රමුඛතම ආයතනය වන ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) සිය නව මහ ලේකම්වරයා ලෙස ක්ෂේත‍්‍රයේ අත්දැකීම් සපිරි ප‍්‍රවීනයෙකු වන යොහාන් ලෝරන්ස් මහතා පත් කළ බව නිවේදනය කර සිටී. JAAF හි නිර්මාතෘ හිටපු මහ ලේකම් ටියුලි කුරේ මහතාගේ දීර්ඝ හා කීර්තිමත් සේවා කාලයෙන් පසුව හිස්වන එම ධූරයේ මීළඟ අනුප‍්‍රාප්තිකයා ලෙස […]

JAAF.jpg

1min00
        ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) වත්මන් විදේශ විනිමය අර්බුදය විසඳීමට සඳහා දැඩි සංවාදයක් සහ වැඩි පාර්ශවකරුවන් පිරිසකගේ සහයෝගීතාවයක් මෙන්ම ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් සඳහා වඩාත් තිරසාර දිගු කාලීන ගමන් පථයක් සඳහා ව්‍යවස්ථාදායක ප‍්‍රතිසංස්කරණයක් ඉල්ලා සිටියේය. සැපයුම් දාම හවුල්කරුවන්, අපනයනය ඉලක්ක කරගත් ඇඟළුම් නිෂ්පාදකයින්, මිලදී ගැනීමේ කාර්යාල සහ ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව