ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 18, 2023
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයට ඩිජිටල් විසඳුම් හඳුන්වා දෙන ප්‍රමුඛ පෙළේ මෘදුකාංග සමාගමක් වන Itechro (පුද්.) සමාගම හා එක් වී, වැවිලි කර්මාන්තය වෙනුවෙන් iHarvest නමින් විශේෂ ඩිජිටල්කරණ පදනමක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මීට අදාළ අවබෝධතා ගිවිසුමට SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ […]