කාමර 352 කින් සමන්විත මෙම හෝටලය, ITC Hotels හි ලොව පිළිගත් ආහාර පාන වර්ග සමගින් කොළඹ අහස සිඹින මිණි කැටයයි 2024 අප්‍රේල් 25 කොළඹ – ITC Limited හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka (Private) Limited විසින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමේ ඒකායන අරමුණ ඇතිව කොළඹ අහස වර්ණවත් කළ මිණි කැටයක් බඳු […]