ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 7, 2025
ශ්‍රී ලංකාවේ මුද්‍රණ තීන්ත නිෂ්පාදනයේ පුරෝගාමියා වන සිතාරා ලිමිටඩ් වෙත බියුරෝ වෙරිටාස් ලංකා පෞද්ගලික සමාගමට සිදු කළ ඇගැයීමෙන් පසුව ISO 14001 (පරිසර) සහ ISO 45001 (සෞඛ්‍ය සහ ආරක්ෂාව) කළමනාකරණ සහතික හිමි විය. මෙම ජයග්‍රහණය මගින් සමාගම පාරිසරික කළමනාකරණය සහ සේවකයන්ගේ සෞඛ්‍යය සහ ආරක්‍ෂාව වෙනුවෙන් දක්වන නොසැලෙන කැපවීම තව දුරටත් තහවුරු වේ. 1964දී දූරදර්ශී ව්‍යවසායකයෙකු වන […]



