Tag: ISO 14001

SITHARA-S-LBN.jpg

1min1120
ශ්‍රී ලංකාවේ මුද්‍රණ තීන්ත නිෂ්පාදනයේ පුරෝගාමියා වන සිතාරා ලිමිටඩ් වෙත බියුරෝ වෙරිටාස් ලංකා පෞද්ගලික සමාගමට සිදු කළ ඇගැයීමෙන් පසුව ISO 14001 (පරිසර) සහ ISO 45001 (සෞඛ්‍ය සහ ආරක්ෂාව) කළමනාකරණ සහතික හිමි විය. මෙම ජයග්‍රහණය මගින් සමාගම පාරිසරික කළමනාකරණය සහ සේවකයන්ගේ සෞඛ්‍යය සහ ආරක්‍ෂාව වෙනුවෙන් දක්වන නොසැලෙන කැපවීම තව දුරටත් තහවුරු වේ. 1964දී දූරදර්ශී ව්‍යවසායකයෙකු වන […]

Kelani-Cables.jpg

1min460
        ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම, තම නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරමින් මෙරට වෙළෙඳපොලට හඳුන්වාදුන් zKelani BreezerZ විදුලි පංකාවට ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය පිරිනමන ‘SLS 814’ ප‍්‍රමිති සහතිකය පසුගියදා පිරිනමනු ලැබීය. ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය විසින් එම ‘SLS 814’ ප‍්‍රමිති සහතිකය පිරිනැමුණේ එහි නිෂ්පාදන විශිෂ්ටත්වය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව