ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 9, 2026
Unique Industrial Solutions පෞද්ගලික සමාගම සැපැයුම් සහ ද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යයන ආයතනය (ISMM) සහ කර්මාන්ත අමාත්‍යංශය සංවිධානය කළ ජාතික සැපැයුම් දාම විශිෂ්ටතා සම්මාන (2025) උළෙලේදී විශිෂ්ටම සැපැයුම් දාම පුරුදු සහිත සමාගම් අතරින් ජාතික වෙළෙඳ අංශයේ දෙවන ස්ථානය දිනා ගත්තේය. කාර්මික ක්ෂේත්‍රය සඳහා පුද්ගල ආරක්ෂක උපාංග සහ ආරක්ෂාව පිළිබඳ නිර්දේශ සැපැයීම යන අංශවලට අදාළව ISO 9001:2015 ජාත්‍යන්තර […]





