ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 12, 2025
මෙරට ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Iresha Food Products පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන සම්මාන උළෙලේ FMCG අංශයේ රිදී සම්මානය දිනා ගත්තේය. සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සුදත් ගමගේ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 1980දී ඇරැඹුණු Iresha Food Products සමාගම වර්තමානයේදී පුළුල් පරාසයක විහිදුණු ආහාර […]



