ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 6, 2026
WealthTrust Securities Limited (WTS) සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුව (IPO) සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, එම සමාගමේ කොටස් හෙට සිට කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) දිරි සවි පුවරුවේ “WLTH-N-0000” යන සංකේතය යටතේ ගනුදෙනු කිරීම ආරම්භ කිරීමට නියමිතය. 2025 දෙසැම්බර් 17 වන දින දායකත්වය සඳහා විවෘත කරන ලද මෙම මූලික මහජන කොටස් නිකුතුවේදී, රුපියල් 7.00 බැගින් වූ […]




