ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 28, 2026
Huawei සමාගම විසින් සංවිධානය කරනු ලැබූ 2026 Intelligent IP සමුළුව පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැත්විණ. AI තාක්ෂණයේ සහ 5G තාක්ෂණයේ ව්‍යාප්තියත් සමඟ සිදු වන වෙනස්වීම් හමුවේ ව්‍යාපාරික සන්නිවේදන ජාලයන්හි හෙට දවස පිළිබඳ අවධානය යොමු කළ මෙම සමුළුව සඳහා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයනි සහ තාක්ෂණික විශේෂඥයින් රැසක් එක්ව සිටියහ. ඩිජිටල් පරිවර්තනයක පදනම ආයතනික සන්නිවේදන ජාල බව අවධාරණ කළ මෙම […]



