ලොව විශාලතම ත්‍රාසජනක සංචාරණ සමාගමවන Intrepid Travel, සිය වාර්ෂික ගෝලීය සමුළුව පෙබරවාරි 24-27 දිනවල ශ්‍රී ලංකාවේදී අතිසාර්ථක ලෙස සංවිධානය කිරීමට සමත්විය. රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් 200ක ජාත්‍යන්තර නියෝජිතයින් පිරිසක් ඊට සහභාගී වූහ. මීට අමතරව ශ්‍රී ලංකාවේ Intrepid Travel හි සාමාජිකයෝ 300ක් පමණ ද මෙම ගෝලීය සමුළුවට එක්ව සිටියහ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය […]