Tag: Intrepid

1-Intrepid-MDF-Bandarawela-Participants-LBN.jpg

1min1160
Intrepid Colombo සමාගම දියත් කරන “Women in Tourism” වැඩසටහනේ තුන්වන අදියර ලෙස, ඌව පළාතේ බණ්ඩාරවෙලදී පැවති නිපුණතා සංවර්ධන වැඩමුළු දෙකක් පසුගියදා සාර්ථකව පැවැත්විණි. ඕස්ට්‍රේලියාවේ වෙළඳ සංවර්ධන ඒකකය (MDF) සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සමග අත්වැල් බැඳ ගනිමින් සංවිධාන කෙරුණු මෙම සැසිය යටතේ වැඩමුළු දෙකක් හරහා, සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තීය ගමන්මග තුළ විවිධ අදියරවලදී කාන්තාවන් […]

1-Participants-and-Intrepid-team-LBN.jpeg

1min520
Intrepid Travel සමාගම, Market Development Facility (MDF) ආයතනය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව සිය ‘සංචාරක ව්‍යාපාරයේ කාන්තාවෝ‘ වැඩසටහන යටතේ තවත් විශේෂ වැඩමුළුවක් සාර්ථකව නිමාකිරීමට සමත්විය. ‘සංචාරක ක්ෂේත්‍රය තුළ කාන්තා ව්‍යවසායකත්වය‘ මෙම වැඩමුළුවේ තේමාව විය. ඉකුත් අප්‍රේල් 5වැනිදා මහනුවරදී පැවැත්වුණු මෙම වැඩමුළුවට මධ්‍යම පළාත නියෝජනය කරමින්  තිරසර සංචාරක ව්‍යාපාරයේ නියැළී සිටින කාන්තා ව්‍යවසායිකාවෝ […]

Intrepid-Travel-Melbourne-Global-Summit-2024-Fed-Square-Summit-Day-32-LBN.jpg

1min340
ලොව දැවැන්තම ත්‍රාසජනක සංචාරක ආයතනය, සිය වාර්ෂික ගෝලීය සමුළුවට කොළඹ නගරය තෝරාගනී ලොව දැවැන්තම ත්‍රාසජනක සංචාරක ආයතනය වන Intrepid Travel සමාගම සිය වාර්ෂික ගෝලීය සමුළුව (2025) සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තෝරාගෙන තිබේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය පිහිටි Intrepid Travel සමාගම තම ගෝලීය සමුළුව ඕස්ට්‍රේලියාවෙන් පිටත පවත්වන දෙවැනි අවස්ථාව මෙය වන අතර, සමාගමේ ජාත්‍යන්තර මෙහෙයුම් […]

1.-Women-in-Tourism-training-in-Kandy-LBN.jpg

1min320
ලෝක සංචාරක දිනයට සමගාමීව Intrepid Colombo විසින් සංවිධානය කරන ලද “Women in Tourism” (සංචාරක කර්මාන්තයේ කාන්තාවෝ) නම් විශේෂ පුහුණු සැසිය සැප්තැම්බර් 14 වැනිදා මහනුවරදී සාර්ථක ලෙස පැවැත්වුණි. විවිධ ක්ෂේත්‍ර පුරා තිරසර ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින්, ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක Market Development Facility (MDF) වැඩසටහන සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ ස්ත්‍රී පුරුෂ […]

1-Intrepid-James-LBN.jpg

1min680
      ලොව විශාලතම ත්‍රාසජනක සංචාරක සමාගම, 100%ක කාර්යමණ්ඩල වර්ධනයක්, නව බඳවාගැනීම් සහ උපාධිධාරී වැඩසටහනක් සමඟ ශ්‍රී ලංකාව තුළ තම ආයෝජනය දෙගුණ කරයි 2023 අප්‍රේල් 26- කොළඹ, ශ්‍රී ලංකාව – ලොව විශාලතම ත්‍රාසජනක සංචාරක සමාගමවන Intrepid Travel ආයතනය සිය කොළඹ කාර්යමණ්ඩලය වසරක් ඇතුළත දෙගුණයකින් වැඩි කරමින් ශ්‍රී ලංකාව තුළ තවදුරටත් තම මෙහෙයුම් පුළුල් කිරීමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව