Boutique Fiori හා Sansara Garments නිර්මාතෘ ඈන් ගුණසේකර මහත්මිය International Women’s Achievers Awards සම්මාන උළෙලේදී Woman of Faith සම්මානයෙන් පිදුම් ලැබුවාය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙල ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. ව්‍යවසායකත්වය සහ සමාජ සංවර්ධනය වැනි ක්ෂේත්‍ර ගණනාවක අභිවෘද්ධිය වෙනුවෙන් ඇය සිදු කරන සුවිශේෂ කාර්යභාරය අගයමින් එම සම්මානය පිරිනැමිණි. ඈන් ගුණසේකර […]