ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 7, 2026
දේශීය අධ්‍යාපනය . ගෝලීය උපාධිය – Local Study . Global Degree ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි සිසුන්ට කෙරවලපිටිය සහ වැලිසර පරිශ්‍රවල පිහිටි International Institute of Health Sciences (IIHS) සමග සම්බන්ධ වී ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවා අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව ඇත. IIHS ආයතනය දශක හතරකට වැඩි කාලයක් පුරා මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සිසුන්ගේ සහ […]












