ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 16, 2025
මෙරට ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන First Capital සමාගම, 2024 දෙසැම්බර් 3 වැනි දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පවත්වන ලද 10 වැනි වාර්ෂික ‘CMA Excellence in Integrated Reporting Awards’ සම්මාන උළෙලේ දී ‘ආයෝජන බැංකු අංශයේ’ රන් සම්මානය දිනාගැනීමට සමත්විය. මෙරට ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස First Capital සමාගමේ ස්ථාවරය තවදුරටත් තහවුරු කරමින්, එම සමාගමේ මූල්‍ය විනිවිදභාවය […]