ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 8, 2023
ශ්රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් කීර්තිමත් 27 වැනි Asia Insurance Industry සම්මාන උළෙලේදීි ‘InsurTech of the Year’ සම්මානය සඳහා අවසන් තරගකරුවෙකු ලෙස නිර්දේශ වී ඇත. මෙම සම්මානය සඳහා නිර්දේශ වීම මගින් ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රය තුළ නව්යකරණයන්හි ඉදිරියෙන්ම සිටීමට සමාගමේ ඇති දැඩි කැපවීම සහ අඛණ්ඩ උත්සාහය […]