ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 1, 2025
ශ්‍රී ලංකාවේ පුරෝගාමී ඩිජිටල් රක්ෂණ සම්පාදක සහ රටේ ප්‍රමුඛතම රක්ෂණ intermediary සමාගමක් වන InsureMe, අද දින කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත විය. ඒ අනුව, InsureMe රක්ෂණ අතරමැදියෙකු ලෙස ලැයිස්තුගත වූ රටේ ප්‍රථම රක්ෂණ intermediary සමාගම බවට පත් වෙමින්, ඔවුන්ගේ වර්ධන ගමන් මගේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළේය. මෙම ලැයිස්තුගත කිරීම මඟින් සමාගමේ ශක්තිමත් වෙළඳපොළ තත්ත්වය, නවෝත්පාදනවල විශ්වාසනීයත්වය […]



