ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 16, 2022
යෞවනයන්ට සහ යෞවන වියේ පසුවන දරුවන්ට සුරක්ෂිතව අන්තර්ජාලය පරිහරණය කිරීමට සහ යහපත් සුබවාදී අත්දැකීම් ලබාදීම අරමුණු කරගනිමින් Instagram සම්බන්ධයෙන් දෙමාපියන්ට නිසි මගපෙන්වීමක් ලබාදීම සදහා Instagram දෙමාපිය මාර්ගෝපදේශය හදුන්වාදීමට Meta පියවර ගෙන තිබේ. තොරතුරු හා තාක්ෂණ ඒජන්සිය, ජාතික තරුණ සේවා සභාව, Sarvodaya Fusion, හිතවතී සහ ළමා ආරක්ෂක බලකාය යන ආයතන සමග සහයෝගිත්වයෙන් […]