ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 30, 2025
INSEE සිමෙන්ති හි ප්‍රමුඛතම සන්නාමය වන INSEE සංස්ථා සිමෙන්ති, අලෙවිකරණ ක්ෂේත්රයේ ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් පුරෝගාමියෙකු වන මහාචාර්ය පිලිප් කොට්ලර් විසින් රචිත Essentials of Modern Marketing (EOMM) හි ප්‍රථම ශ්‍රී ලංකා සංස්කරණයේ සිද්ධි අධ්‍යයනයක් ලෙස ඉදිරිපත් කර ඇත. මෙම කීර්තිමත් ප්රකාශනය, 2025 අගෝස්තු 22 දින, කොළඹ Cinnamon Grand හෝටලයේදී Kotler Impact Inc. සහ Deyo Consultancy and […]



