ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 6, 2026
Siam City Cement (Lanka) Limited (INSEE Lanka) සමාගම 2026 ජනවාරි 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි එහි නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඉංජිනේරු තුසිත් සී. ගුණවර්ණසූරිය මහතා පත් කළ බව නිවේදනය කර ඇත. ඒ අනුව, නන්දන ඒකනායක මහතා අඛණ්ඩව සභාපති ධුරය දරමින් ආයතනයේ දූරදර්ශී නායකත්වය සහ උපායමාර්ගික ස්ථාවරත්වය වෙනුවෙන් කටයුතු කරනු ඇත. INSEE සමාගම මෙතෙක් […]



