ශ්‍රී ලංකාවේ අති දක්ෂ පෙදරේරු ප්‍රජාව, කියා නිම කළනොහැකි තරමේ සුවිශේෂී ඉදිකිරීම් ව්‍යාපෘති හරහා නොමැකෙන සලකුණු තබා ඇති බව පැවසිය යුතුමය. නමුත් ඔවුන් මෙම වෘත්තියෙහි නියැලෙන්නේ වෛද්‍ය හෝ රක්ෂණ අවශ්‍යතා මෙන් ම සිය කුසලතා වැඩිදියුණු කර ගැනීම සඳහා ප්‍රමාණවත් අවස්ථාවක් හෝ නොමැති ව බව ඔවුන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් සේ දැක්විය හැකිය. […]