Cinec උසස් අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කරනු ලබන Innovation & Invention Edu Expo 2023 අධ්‍යාපන ප්‍රදර්ශනය ජූලි මස 27, 28, 29 යන දිනවලදී මාළඹේ Cinec Campus පරිශ්‍රයේදී උදෑසන 08 සිට රාත්‍රී 07 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. Cinec Campusහි සිසු සිසුවියන් විසින් කරන ලද නවෝත්පාදන හා නිර්මාණාත්මක ප්‍රදර්ශන කුටි විශාල සංඛ්‍යාවකින් […]