2021 වසරේ ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් තමන්ට මෙන්ම තම දරුවන්ටත් මානසික සුවතාවය ගොඩනැගීමෙහිලා දෙමවුපියන් වන ඔබ තුළ සිටින දරුවා පුංචි මොහොතකට හරි අවදි කරන්නැයි මෙරට හොඳම සෞඛ්‍ය රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සුවහසක් දෙමව්පියන්ට ඇරයුම් කර සිටියි. සියලූ ශ‍්‍රී ලාංකිකයන් වෙත උසස් ජීවන තත්වයක් උදා කරලීම සඳහා කැපවූ සහ මිලියන 1.5කට අධික […]