Three Sinha Industries පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනය (IIESL) සංවිධානය කළ INCO සම්මාන උළෙලේදී විශිෂ්ටම විමසීම් කළමනාකරණ පද්ධතියට හිමි සම්මානය දිනා ගත්තේය. සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ඇරැඹුණු Three Sinha Industries ශ්‍රී ලාංකික ඉදි කිරීම් ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවෙකි. ගුණාත්මකභාවය, නව්‍යකරණය, විශ්වාසනීයභාවය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු […]