ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 17, 2026
ජයග්‍රහණයේ අභිමානය, නවෝත්පාදනය සහ නොසැලෙන සාමූහික එකමුතුව පෙරදැරි කරගනිමින්, රොසෙල් සංවිධානය කළ ‘Imperium 2026’ වාර්ෂික අලෙවි සමුළුව සහ විශිෂ්ටතා සම්මාන උළෙල, පසුගිය ජුනි 06 වනදා කොළඹ Cinnamon Life හි Lumina උත්සව ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරමින් රොසෙල් අලෙවි නියෝජිතයින් එකම වහලක් යටට එක්වූ මෙම සුවිශේෂී ව්‍යාපාරික මුලපිරීම, සමාගම පසුගිය කාලසීමාව […]



