ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 17, 2025
මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලයක් වන HUTCH විසින් ‘Level-Up’ නමින් නවතම සැලසුම් එකතුවක් හඳුන්වා දී තිබේ. ‘Level-Up’ යනු හුදෙක් ජංගම දුරකථන සම්බන්ධතා සැලසුම් එකතුවක් පමණක් නොව, වර්තමාන අධිවේගී ඩිජිටල් ජීවන රටාවන් තුළ තම හැකියාවන් හා සම්බන්ධතා වැඩිදියුණු කරගනිමින්, වෘත්තීය සහ පෞද්ගලික දියුණුව ළඟා කරගැනීමට උපකාරී වන විශේෂ කතා කාලයක් සහ Data සැලසුම් එකතුවකි. HUTCH ‘Level-Up’ […]



