2023 දෙසැම්බර් මාසයේදී Microsoft Sri Lanka විසින් Imagine Cup තරගයේ දේශීය අදියර ආරම්භ කරන ලදි. Imagine Cup යනු AI තාක්ෂණය භාවිතයෙන් නවෝත්පාදන විසඳුම් නිර්මාණය කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව සලසා දෙන ජාත්‍යන්තර තලයේ තරගයකි. මේ සඳහා දිවයිනේ නන් දෙසින් කණ්ඩායම් සහභාගී වූ අතර, ඒ අතරින් HearMe, DevRelax සහ Autumn යන කණ්ඩායම් Microsoft Sri Lanka Imagine Cup […]