Tag: IIHS

IMAGE-2-LBN.jpg

1min190
මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනයට අනුබද්ධ ව්‍යාපාර පාසල පසුගියදා විවෘත විය. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතාගේ නායකත්වය යටතේ එය දියත් කරන ලදී. අනාගත ව්‍යාපාර වෘත්තිකයන් අතර ව්‍යවසායකත්වය, ගෝලීය නිපුණතා ප්‍රවර්ධනය තුළින් ව්‍යාපාර සහ සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ධනාත්මක විප්ලවයක් ඇති කිරීම මෙම […]

IIHS-LBN.jpg

1min250
මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය ගෝලීය වශයෙන් පිළිගත් වෛද්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සළසාදෙයි. දශක දෙකකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන එම ආයතනය බිහි කළ නිපුණත්වයෙන් හෙබි සෞඛ්‍ය වෘත්තිකයෝ ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් රැසක සේවය කරති.     IIHS ආයතනයේ සම […]

IIHS-1-LBN.jpg

1min270
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) හෙද සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් නව උපාධි පාඨමාලා හඳුන්වා දී තිබේ. ඒ තුළින් දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද පිළිගත් දැනුම ලැබීමටත්, කුසලතාවලින් සන්නද්ධ වීමටත් වෘත්තිකයන්ට අවස්ථාව ලැබේ. දශක දෙකක පමණ ඉතිහාසයකට හිමිකම් කියන එම ආයතනය අඛණ්ඩව ශ්‍රී […]

IIHS-LBN-2.jpg

1min240
මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) පිරිනමන පදනම්, ඩිප්ලෝමා, ප්‍රථම උපාධි, ශාස්ත්‍රපති උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා සාර්ථකව සම්පූර්ණ කළ සිසුන් 600කට පමණ පසුගියදා සහතික පත්‍ර පිරිනමන ලදී. මෙවර උපාධි ලැබූ සිසු පිරිසද සමඟ IIHS ආයතනය බිහි කළ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සංඛ්‍යාව 5,000කට අධික වේ. පහසුවෙන් ප්‍රවේශ විය […]

IIHS-LBN-1.jpg

1min220
ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වයේ අනාගතය නව මාවතකට යොමු කිරීමේ අරමුණෙන් Institute of Health Sciences (IIHS) තරුණ ව්‍යවසායකයන්ගේ එකමුතුව (Young Entrepreneurs Hub) නිල වශයෙන් දියත් කරයි. නව්‍ය අදහස් සහිත තරුණ ව්‍යවසායකයන් බල ගැන්වීමෙන් අර්ථවත් හවුල්කාරිත්ව සඳහා මඟ පෑදීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. සමාජ ව්‍යවසායකත්වය, ප්‍රජා සංවර්ධනය සහ පාරිසරික තිරසාරභාවය මූලික කර ගත් මෙම එකමුතුව ඉදිරි අභියෝගවලට සාර්ථකව මුහුණ […]

IIHS-LBN.jpg

1min230
මෙරට මුඛ සෞඛ්‍ය ප්‍රමිති නව මානයකට රැගෙන යාමේ අරමුණෙන් International Institute of Health Sciences (IIHS) විසින් දන්ත චිකිත්සාව සහ මුඛ සෞඛ්‍යය පිළිබඳ වෘත්තීයවේදී උපාධි පාඨමාලාව පසුගියදා හඳුන්වා දෙන ලදී. මේ තුළින් මුඛ සෞඛ්‍යය පිළිබඳ නිරන්තරයෙන් වෙනස් වන අවශ්‍යතාවලට ගැළපෙන දැනුමක් දන්ත වෛද්‍ය වෘත්තිකයන්ට සැපයීමට අපේක්ෂා කෙරේ. ශරීර සෞඛ්‍යය සැළකීමේදී වැදගත්ම කොටසක් ලෙස මුඛ සෞඛ්‍යය හැඳින්විය […]

IIHS.jpg

1min290
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය කීර්තිමත් Employer Branding Institute ආයතනය නම් කළ මෙරට විශිෂ්ටම සේවා යෝජක සන්නාම අතරට එක් වී තිබේ. එම ආයතනය සතු විශිෂ්ට මානව සම්පත් පිළිවෙත්, ඵලදායි කුසලතා කළමනාකරණය සහ නිර්මාණාත්මක උපාය මාර්ග අගයමින් මෙම සම්මානය පිරිනමා තිබේ. IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, නිර්මාතෘ සහ […]

IIHS-1.jpg

1min210
ඔබ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක්ද? සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වෘත්තියක නියැලෙමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති බහුවිධ අවස්ථා ගවේෂණය කිරීමට කැමැත්තක් දක්වන්නේද? එසේ නම් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තිකයෙකු වීමට ඔබට මඟ පෙන්වීමට International Institute of Health Sciences (IIHS) ආයතනය සූදානම්. අප ආයතනය සමඟ සම්බන්ධ වී හෙද, භෞත චිකිත්සාව, ජෛව වෛද්‍ය විද්‍යාව, පරිපූරක […]

IIHS.jpg

1min170
ආර්ථික හා සාමාජීය වර්ධනය ළඟා කර ගැනීම සඳහා නව මං මාවත් සොයමින් සිටින ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 15ත් 29ත් අතර පසු වන පසුබිමක රටේ තරුණ පරපුර, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා නිර්මාණය කිරීම අතිශයින් වැදගත් වේ. විරැකියාව, දිළිඳු බව සහ නිපුණතා සංවර්ධනය සඳහා වන ප්‍රවේශය ප්‍රමාණවත් නොවීම […]

IIHS-Pinning-Ceremony.jpg

1min270
මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන International Institute of Health Sciences (IIHS) ආයතනය පිරිනමන Coventry University Bachelor’s in Nursing උපාධි පාඨමාලාව සම්පූර්ණ කළ සිසු සිසුවියන්ට නිල ලාංඡන පැළඳවීම පසුගිය අගෝස්තු 15 දින සිදු විය. ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කැපී පෙනෙන දායකත්වයක් දැක්වීමට මඟ සළසමින් සිසු සිසුවියන් සෞඛ්‍ය වෘත්තිකයන් බවට පත් කළ මෙම උත්සවය ඔවුන්ගේ ජීවිතයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව