ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 5, 2026
පසුගියදා පැවැත්වුණු Islamic Finance News (IFN) සම්මාන උළෙලේදී ප්‍රධාන පෙළේ සම්මාන 3 ක් දිනාගනිමින්, ශ්‍රී ලංකාවේ පොලී රහිත ඉස්ලාමීය බැංකුකරණ හා මූල්‍ය සේවා ක්ෂේත්රය තුළ සිය නායකත්වය තවදුරටත් තහවුරු කරගැනීමට අමානා බැංකුව සමත් විය. පසුගිය වසර 5 තුළ අඛණ්ඩව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුව වශයෙන් IFN සම්මාන හිමිකර ගැනීමට අමානා බැංකුවට හැකි වී තිබේ. මීට අමතරව, […]



