ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, 2023 IESL Techno ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. මෙම ප්‍රදර්ශනය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වාර්ෂිකව සංවිධානයකරන ප්‍රමුඛතම ප්‍රදර්ශනයක්වන මෙය, රටේ විවිධ ක්ෂේත්‍රවල සිදුවන තාක්ෂණික දියුණුව සහ නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීමට ලැබෙන අගනා අවස්ථාවකි. එමෙන්මමෙමගින් […]