ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 2, 2026
SLT-MOBITEL වෙතින් 2026 SLIoT Challenge සහ IESL RoboGames අවසන් මහා තරග සඳහා තාක්ෂණික අනුග්‍රහය SLIoT Challenge සහ IESL RoboGames අවසන් මහා තරග පසුගියදා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. ඩිජිටල්කරණය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට උරදෙන අතරම රටේ තරුණ පරපුරට අනාගතයේදී අතිශයින් වැදගත් වන කුසලතා ඔවුන් තුළ වර්ධනය කරවීමේ අරමුණින් SLT-MOBITEL විසින් ශ්‍රී ලංකා ඉංජිනේරු […]



