ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 27, 2024
අභිමානවත් තෙවැනි සංවත්සරය සමරන iConn IO සමාගම පාරිභෝගික සාර්ථකත්වය උපරිම කිරීම සදහා කැප වූ නොනවතින නව්‍යකරණයේ හා සැලකිය යුතු ව්‍යාප්තියේ කැපී පෙනෙන ජයග්‍රහණවල වසර බවට නම් කල හැකිය. ප්‍රගතිශීලී මනෝභාවයක් අනුගමනය කරමින් iConn IO සිය ගණුදෙනුකරුවන්ට නිරන්තරයෙන් නව්‍යතම විසදුම් ලබා දීමට ක්‍රියා කර ඇත. ඔවුන් සියලුම ඩිජිටල් අලෙවිකරණ විසදුම් නිර්මාණය කර ඇත්තේ සමාගම්වලට ඔවුන් අපේක්ෂා […]


