Tag: Iconic Awards

LPEC-LBN.jpg

1min90
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන LPEC Campus, Iconic Awards 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය LPEC Campus සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිපූර්ණ ශිෂ්‍ය සංවර්ධනය සඳහා වන නොසැළෙන කැපවීම පිළිබඳ සාක්ෂියකි. අනාගත වෘත්තිකයන් බිහි කිරීමට සහ ඔවුන් තෝරා ගත් ක්ෂේත්‍රවල විශිෂ්ටයන් වීමට සිසුන් සවිබල ගැන්වීමට LPEC Campus […]

Chance-Fashion.jpg

1min90
මෙරට විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Chance Fashion Garment ආයතනය Iconic Awards 2024 සම්මාන උළෙලේදී ‘නැඟී එන සන්නාමය’ ලෙස සම්මාන දිනා ගත්තේය. BMICH හිදී පැවැත්වුණු සම්මාන උළෙලේදී Chance Fashion නිර්මාතෘ සහ සභාපති එම්. එස්. හෙන්රිකස් මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී. පුළුල් පරාසයක විහිදුණු පාරිභෝගික ප්‍රජාවකට උසස් ප්‍රමිතියෙන් සමන්විත නවීන විලාසිතා අනුව මසන ලද ඇගැලුම් අලෙවි කිරීමට […]

MAIN-IMAGE-1.jpg

1min90
Ruu Ceylon Marketing පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගම ලෙස සම්මාන ලැබීය. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඩබ්. ඩී. එස්. පී. විජේරත්න මහතා එම සම්මාන උළෙලේදී වසරේ ලාබාලම නැගී එන ව්‍යවසායකයා ලෙස සම්මාන ලැබීය. 2023දී ආරම්භ වූ Ruu Ceylon Marketing සමාගම ස්වාභාවික සහ ශාකසාර අමුද්‍රව්‍ය නිපදවන රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කරයි. සෑම […]

IMAGE-1-LBN.jpg

1min80
මෙරට නව්‍යකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින I O N Groups පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වඩාත්ම ඇගැයීමට ලක් වූ නව්‍යකරණ සහ තාක්ෂණ සමාගම ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙල BMICHහිදී පැවැත්වුණු අතර සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන ඉඳුවර වික්‍රමසිංහ සහ රුචිර ලක්මාල් වෙත සම්මානය පිරිනමන ලදී. 2012දී ආරම්භ වූ එම සමාගම කළමනාකරණය කරන ලද තාක්ෂණ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව