ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 17, 2025
උදිත අරෝෂ් විසිනි මට මතක ඇති කාලයක සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් සංවිධානය කරනු ලබන සෑම තරඟාවලියකදී නිල්වන් සහ රන්වන් පැහැති ඇඳුමෙන් සැරසුණු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ලොව ප්‍රබල රටවල් සමඟ තරඟ වැදුණි. ශ්‍රී ලංකාව ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර සිටි බව ඉන් පැවසුන අතර ඒ නිසාම නිරන්තරයෙන් කුතුහලය දනවන හදවත විටින් විට තැති ගන්වන […]



