SLIIT හි පරිගණක පීඨය විසින් පරිගණක ක්ෂේත්‍රයේ දියුණුව සඳහා අඛණ්ඩව සය වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර සමුළුව (International Conference on Advancements in Computing – ICAC 2024) පසුගියදා සාර්ථක අයුරින් නිමාවට පත් විය. ‘කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වූ අනාගතයක් සඳහා දැනුම පුළුල් කිරීම’ (Bridging Horizons for Artificial Intelligence Powered Future) මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව වූ අතර 2024 […]