Tag: IASL

Image-LBN-2.jpg

1min180
ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සිය නිල වෙබ් අඩවිය වන www.iasl.lk නව මුහුණුවරකින් එළිදක්වන බව පසුගියදා නිවේදනය කළේය. වර්තමානයේ වේගයෙන් වර්ධනය වන ඩිජිටල් අවකාශය තුළ වඩාත් විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට, තොරතුරු ලබාගැනීම පහසු කිරීමට සහ ක්ෂේත්‍රයේ නායකත්වය තහවුරු කිරීමට ඇති එම සංගමයේ කැපවීම මෙමගින් තවත් ශක්තිමත් වේ. ඩිජිටල්කරණ ප්‍රමිතීන් ඉහළ නැංවීම සිය ප්‍රධාන වගකීමක් […]

IASL-LBN.jpg

1min100
ඩිජිටල්කරණ මෝටර් රථ රක්ෂණයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විසින් (IASL) විද්‍යුත් මෝටර් රක්ෂණ ඩිජිටල් කාඩ්පත දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කරන ලද මෙම දියත් කිරීමට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ටැබ්ලට් පරිගණක 500ක් ලබා දීමද සිදු විය. මෙම […]

IASL-logo-LBN.jpg

1min260
ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විසින් (IASL) 2026 ජනවාරි 07 වන දින විද්‍යුත් මෝටර් රක්ෂණ ඩිජිටල් කාඩ්පත දියත් කිරීමට කටයුතු යොදා ඇත. බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම දියත් කිරීම සිදු කිරීමට නියමිත අතර ඊට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ටැබ්ලට් පරිගණක 500ක් ලබා දීමටද කටයුතු කර ඇත. මෙම අවස්ථාව […]

PR-Image-LBN.jpg

1min210
ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් අඛණ්ඩව 16 වැනි වරටත් පවත්වනු ලැබූ NAFLIA සමුළුව පසුගියදා Monarch Imperial හිදී පැවැත්විණ. මෙරට ජීවිත රක්ෂණ උපදේශකයින්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම හා ඇගයීම සඳහා වන සුවිශේෂී අවස්ථාවක් වූ මෙය  ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ අලෙවිකරණ හා විකූණුම් සංසදය හරහා සංවිධානය කරනු ලැබීය. එම සමුළුව තුලින් කර්මාන්ත ප්‍රමිතීන් ඉහළ නැංවීමට මෙන්ම ජීවිත […]

NAFLIA-Awards-2025-LBN.jpg

1min120
ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුල තම ආධිපත්‍යය නැවතත් තහවුරු කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ විකුණුම් වෘත්තිකයින් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සංවිධානය කරන ජීවිත රක්‍ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදයේ (NAFLIA) 2025 සමුළුවේදී විශිෂ්ට සම්මාන 14 ක් දිනාගත්තේය. මෙම වසරේ සම්මාන උළෙලේදී සෙලින්කෝ ලයිෆ් සමාගම ‘මහා පරිමාණ සමාගම්’ අංශය සඳහා ඉහලම සම්මාන බොහෝමයක් දිනූ අතර, සමාගමේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව