ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 12, 2026
ආක්‍රමණශීලී ශාකයක් වන ජපන් ජබර ආශ්‍රිතව වෙළෙඳපොළ ඉලක්ක කරගත් නව නිෂ්පාදන සංවර්ධනය කිරීමත්, ග්‍රාමීය ජීවනෝපාය සහ ව්‍යාපාරික අවස්ථා රැසක් අරමුණු කරගත් Hyacinthesis Accelerator සටහනේ පළමු අදියරේ නිර්මාණ නොවැම්බරයේදී වෙළෙඳපොළට. දෙවැනි අදියර ළඟදීම ආරම්භ කෙරේ. Hyacinthesis Accelerator පළමු කණ්ඩායමේ නිෂ්පාදන 2026 නොවැම්බර් මස පැවැත්වෙන විශේෂ ප්‍රදර්ශනයකදී වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිත අතර, 2026 නොවැම්බර් මස 14 වනදා […]



