ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 11, 2026
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රය නව මානයකට ගෙන යමින්, දෛනිකව අත්‍යවශ්‍ය වන ජනප්‍රිය ජංගම යෙදුම් (Apps) 15ක් සඳහා එකම ගාස්තුවක් යටතේ අසීමිතව පිවිසීමේ පහසුකම සලසන “HUTCH 15” ස්මාර්ට්ෆෝන් සැලසුම දියත් කිරීමට HUTCH සමාගම පියවර ගෙන ඇත. ශ්‍රී ලාංකිකයින්ගේ කුසලතා වර්ධනය කිරීමට, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ජාතික ඵලදායිතාවයට දායක විය හැකි අයුරින් ඉතා සැලකිලිමත්ව මෙම ජංගම යෙදුම් […]



