ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 20, 2025
ස්මාට් මෙවලම් කට්ටල ගලවා වෙනස් කිරීමේ හැකියාව ඉහළම මට්ටමේ ගේමින් හැකියාවන් ද සමඟින් අගෝස්තු 2025, කොළඹ: Human Mobile Devices (HMD) සමාගම මඟින් මනා ක්‍රියාකාරීත්වය, නව විලාසිතාවට අනුකූල වීම, සහ මුදලට ලැබෙන වටිනාකම යන සියල්ලන්ගෙන්ම පිරිපුන් ස්මාට් ජංගම දුරකථනයක් ලෙසින් HMD Fusion 8/256 5G ස්මාට්ෆෝනය ශ්‍රී ලංකාවට හඳුන්වා දේ. HMD උපාංග පෙළින් හඳුන්වා දෙන සුවිශේෂී ස්මාට්ෆෝනයක් […]



