ලංකා ව්යාපාරික පුවත් - LBNMay 30, 2020
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සැපයීමෙහි ගෝලීය ප්රමුඛයා වන Huawei, කොරෝනා අර්බුදය මැඩලීමට සහය වන ICT විසඳුම් ඇතුළත් නවතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපකරණ පෙළක් රජයට පරිත්යාග කරමින්, කොරෝනා වෛරසය පරාජය කිරීමට කඩිනම් පියවර ගැනීමට ශ්රී ලංකාවට සහය දක්වන බවට ප්රතිඥා දී තිබේ. ඒ අනුව, කොරෝනා අවදානම හේතුවෙන්, පුද්ගල ඒකරාශී වීම් අවම කර, අදාළ […]




