ලංකා ව්යාපාරික පුවත් - LBNJune 14, 2020
ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්රමුඛයන් වන Huawei විසින් දේශීය පාරිභෝගිකයින් ඉලක්ක කර ගනිමින් ඔවුන්ට සහන සැපයීමේ අරමුණ ඇතුව පසු ගිය කාලය පුරාවට විවිධ සහන වැඩසටහන් රැසක් ඉදිරිපත් කෙරිණි. එහි තවත් එක අදියරක් ලෙස පාරිභෝගිකයාට උසස් තාක්ෂණික අත්දැකීමක් ළඟා කරලීමේ අරමුණ ඇතුව ජුනි මස පළමු වනදා සිට ජූලි මස 31 වනදා දක්වා ක්රියාත්මක වන ‘’Huawei Service […]