Tag: Huawei

01.jpg

1min140
Huawei හි 2024 වර්ෂය සඳහා වන දකුණු ආසියානු සැපයුම්කරුවන්ගේ සම්මුතිය පසුගිය නොවැම්බර් මස 29 වන දින ITC Ratnadipa පරිශ්‍රයේදී පැවැත්විණි. මේ සඳහා බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් වල සැපයුම්කරුවන් සහභාගී වූ අතර මෙම කළාපයේ ප්‍රධාන සැපයුම්කරුවන් අතර සහයෝගීතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්වුණි. ඉදිරි වසර සඳහා Huawei හි උපායමාර්ගික දැක්ම පිළිබඳ […]

Image-2-LBN.png

1min140
Huawei හි ප්‍රමුඛතම සුභසාධන වැඩසටහන වන Seeds for the Future, 9 වෙනි වරටත් ශ්‍රී ලංකාවේදී දියත් කෙරුණු අතර ඒ සඳහා වන සමාරම්භක උත්සවය කොළඹ Shangri-La හෝටලයේදී මෑතකදී පවත්වන ලදී. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන්, අංශ ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ. මෙවර වැඩසටහනට තේරී […]

02.jpg

1min50
2024 වර්ෂය වන විට ශ්‍රී ලංකාව තුළ සමස්ත සූර්ය බලශක්ති ධාරිතාවය ලෙස ගිගාවොට් 1ක් (GW) වැනි ඉහළ අගයක් වාර්තා කිරීමට Huawei Sri Lanka ඇතුළු අනෙකුත් පාර්ශ්වයන් සමත්ව තිබේ. මෙය සැමරීම වෙනුවෙන් වූ උත්සවයක් 2024 අගෝස්තු 15 වැනි දින කොළඹ ෂැංග්‍රිලා හිදී පැවැත්වූ අතර එයට රාජ්‍ය නිලධාරීන් සහ පාර්ශවකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.     Huawei […]

Image-LBN-1.jpg

1min200
ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන LB Finance PLC, සිය මූලික බැංකු පහසුකම් වැඩිදියුණු කිරීම උදෙසා Huawei සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. ඩිජිටල් මුදල් පසුම්බි, ඩිජිටල් බැංකුකරණය, ණය, ලීසිං, ඉතුරුම් සහ තැන්පතු, ක්ෂුද්‍ර මූල්‍ය සහ ගෙවීම් කාඩ්පත් ඇතුළු LB Finance හි සේවා පහසුකම්, Huawei හි අති නවීන තාක්‍ෂණය උපයෝගී කරගනිමින් වැඩිදියුණු […]

01.jpg

1min230
Huawei ICT 2023-2024 ගෝලීය අවසන් මහා තරඟයේ Cloud Track 1 පුහුණු තරඟයේ දෙවන ස්ථානය හිමිකරගනිමින් ඉතිහාසගත ජයක් වාර්තා කිරීමට මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සමත් වී ඇත. ශ්‍රී ලාංකික කණ්ඩායමක් ජාතික මට්ටමේ සිට කලාපීය මට්ටම දක්වාත්, අවසානයේ ගෝලීය මට්ටම දක්වාත් ඉදිරියට පැමිණි පළමු අවස්ථාව මෙයයි. මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ දක්ෂ සිසුන් තිදෙනෙකු වන සසික සංකලන, වාරකී […]

20-SLIIT.jpg

1min320
SLIIT මහනුවර විශ්වවිද්‍යාලය, Huawei සමඟ ඒකාබද්ධව පර්යේෂණ කටයුතු සිදුකිරීමේ අරමුණින් පල්ලකැලේ SLIIT Kandy Uni හි නවෝත්පාදන විද්‍යාගාරයක් පිහිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර ඇත. SLIIT හි සභාපති සහ කුලපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක සහ Huawei Technologies Lanka හි ප්‍රධාන විධායක නිලධාරී Zhang Jinze (Zeh) විසින් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.     මහනුවර Huawei […]

03.jpg

1min160
Huawei සමාගම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) සහ සූර්ය බලශක්ති   කර්මාන්ත සංගමය (SIA) සමඟ එක්ව ‘Unleashing the Potential of a Sustainable Energy Future’ නමින් සම්මන්ත්‍රණයක් පසුගියදා සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති ව්‍යාප්තිය සඳහා දරන ලද ප්‍රයත්නයක් ලෙස පවත්වන ලද මෙම සම්මන්ත්‍රණය සඳහා ප්‍රමුඛ පෙළේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයන් නියෝජන කරමින්  ආරාධිතයින් 300කට අධික […]

1.-Huawei-and-Dronetech-cooperate-on-5G-based-drone-solutions-LBN-Fill.jpeg

1min630
      වර්ෂ 1323 වැනි ඈත අතීතයේ දී, ලියවිල්ලක සඳහන් වූ මුල් ම වතු යාය ලෙස ඉතිහාසගත වන ඔස්ට්‍රියාවේ පිහිටා ඇති සියවස් ගණනාවක් පැරණි වතුයායක් වන Nussböckgut මිදි වත්තේ දී, එහි මෙහෙයුම් සමාගම් දෙක පසුගිය වසරේ දී ආරම්භ කළ පුරෝගාමී ව්‍යාපෘතිය පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබා දුන් අතර, එහි දී එම වතුයාය 5G හා IoT […]

02.-Brandon-Wu-CTO-of-Asia-Pacific-Enterprise-Business-Group-delivered-a-speech-at-the-summit-LBN-Fill.jpg

2min400
      මෙවර පැවැත්වුණු ආසියා පැසිෆික් ISP සමුළුව අතරතුර දී Huawei සමාගම සිය නවතම වැඩසටහන වන  “ආසියා පැසිෆික් කලාපය කේන්ද්‍රකරගනිමින් සාර්ව දෘශ්‍ය හා බුද්ධිමය අන්තර්ජාල පහසුකම් ගොඩනැංවීම” පිළිබඳව හඳුන්වා දුන් අතර, එම වැඩසටහන 2030 වසර වන විට  අන්තර්ජාල සේවා සැපයුම් ක්ෂේත්‍රය බුද්ධිමය ලෝකයේ වැදගත් ම පදනම ලෙස ශක්තිමත් කිරීමට අරමුණු කරයි. එහි දී Huawei […]

Gu-Xuejun-Vice-President-of-Huawei-IT-Product-Line-LBN-Fill.jpg

1min280
      මෑතක දී පැවති Huawei Connect 2022 සමුළුවෙහි දී Huawei සමාගම විසින් සිය උසස් තත්ත්වයෙන් යුත් ඩිජිටල් දත්ත ගබඩාකරණ සේවාවන්ට අදාළව ධවල පත්‍රිකාවක් නිකුත් කෙරිණි. මෙම ධවල පත්‍රිකාව හරහා දත්ත ගබඩාකරණයේ  වර්ධනය පරීක්ෂා කරමින්, දත්ත ගබඩා කිරීමේ ශක්‍යතාව මැනීම සඳහා ප්‍රාමාණික දර්ශක නිර්මාණය කිරීමේ හැකියාව ලබා දෙන අතර, ලොව පුරා විසිරී ඇති දත්ත […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව