ආර්ථික දුෂ්කරතා හමුවේ, විදෙස් රටවල හෝ නිවසෙන් ඈත්ව, රැකියාවලට යෑමට අකමැත්තෙන් වුව ද මව්වරුන්ට සිදු වී ඇත. එවැනි අභියෝග හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය, ආරක්ෂාව සහ පෝෂණය වැනි දේ පිළිබඳ සොයා බැලීමට අපහසු වේ. මව්වරුන්ට නිවාස තුළ රැඳෙමින් දරුවන්ගේ අධ්‍යාපනය සහ අනෙකුත් ඕනෑ එපාකම් පිළිබඳ සොයා බලමින්, ආර්ථික ස්වාධීනත්වය ද ළඟා කරගැනීමට, හැකිනම් එය විශාල පිටිවහලක් වනු […]